ඔබේ නොමිල කිතුණු පොත් බාගත කරගන්න - දැන්මම කියවීමට පටන්ගැනීම ඉතා සරලය, පහසුය.

මේ විද්‍යුත් පොත් ඕනෑම තැනකදී ඔබේ පරිගණකය, ලැප්ටොප්, ටැබ්ලට් හෝ ජංගම දුරකථනය වෙතින් කියවන්න.

  • ඔබේ නොමිල කිතුණු පොත් බාගත කරගෙන, ඔබේ දෙවියන්වහන්සේ සොයන ගමන උදෙසා ක්ෂණික උපකාර ලැබීම පටන්ගන්න
  • විවිධ භාෂාවලින් අපේ විද්‍යුත් පොත්වලට අසීමිත ප්‍රවේශයක් ලබන්න

අපගේ නොමිල කිතුණු පොත්

විද්‍යුත් පොත් වශයෙන් හෝ මුද්‍රිත පොත් වශයෙන් ලබාගත හැකිය

අපගේ පොත්, ඔබට බයිබලය දැනගැනීමටද, ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගැනීමටද, ඔබේ කිතුණු ජීවිතය සඳහා ප්‍රායෝගික උදව් ලබාගැනීමටද උපකාර වෙයි. මේ පෙලට කට්ටල තුනකින් එන පොත් 7ක් අඩංගුය. මේ පෙළෙහි එන විෂයයන් ඉදිරියට යන ගමනකි. ඒවා සියල්ලන් උදෙසා ආශ්චර්යමත් සැපයුමකි.

තවත් දැනගන්න

අනුන් සමග බෙදාගන්න